ඩුබායිහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පාතාල නායකත මාකදුරේ මධුෂ් ඇතුළි පිරිස සමග සිටියදී මෙරට රංගන ශිල්පියෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ටෙලි නාට්‍ය ගණනාවක රගපෑ ‘රයන් වැන් රෝයන්’ රංගන ශිල්පියායි.
ගාලන ශිල්පී අමල් පෙරේරා හා ඔහුගේ පුත්‍රයාද පිරිස සමග අත්අඩංගුවට ගෙන ඇත.
මාකදුරේ මධුෂ් සමගින් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පියා මෙන්න
2019-02-05T18:50:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|