BMICH විදෙස් බහුජාතික සමාගමකට විකුණයි ?

කොළඹ 07 පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව විදෙස් බහුජාතික සමාගමක කලමණාකාරීත්වය යටතට පත් කිරීමට යන්නේ යයි එහි සේවකයන් කියා සිටිති.
මේ බව සදහන් කරමින් එම ආයතනයේ ප‍්‍රධාන දැන්වීම් පුවරුවේ ආයතන බලධාරියෙකුගේ නිල මුද‍්‍රාවෙන්ද අනුමත කරවා පල කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.