නිදහස් දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද ජාතිය ඇමතීමේ කතාව කුජීත බව පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.
තමන් මෙරට ජනාධිපති නම් නිදහස් දිනයේ සිදු කරන්නේ සුද්දගේ නැති මයිල් ගස් කෙලින් කරවන කතාවක් බවත් උන් වහන්සේ කියා සිටිති.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 07 දෙනෙකු විසින් ජනාධිපතිවරයාගේ තීන්දු ව්‍යවස්ථා විරෝදී යයි තීන්දු කර තිබියදි තව දුරටත් ඔහු ජනාදිපති ධුරයේ සිටින්නේ තම අනුකම්පාව නිසා බවත් අමිල හිමියෝ කියි සිටිති.
ජනහමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.
ජනාධිපතිගේ නිදහස් දින කතාව කුජීතයි.. ඔහු තවමත් ජනාධිපතිකමේ ඉන්නේ අපේ අනුකම්පාව මතයි - දඹර අමිල හිමි - (video)
2019-02-07T21:43:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|