මහජන මුදල් කන උන්ගේ ගෙවල්වලට ගොස් කණෙන් ඇදගෙන ඒමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා - ඩඩ්ලි සිරිසේන

මහජන මුදල් කන උන්ගේ ගෙවල්වලට ගොස් කණෙන් ඇදගෙන ඒමේ ව්‍යාපාරයක් තමන් ලගදීමට ආරම්භ කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

gossip lanka