දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට යෝජනා කරයි !

යුද සමයේ විවිධ ක‍්‍රියාන්විත වල නිරතව සිට අද වන විට මරණ දඬුවම නියම කර රක්‍ෂිත බන්ධනාරගත කර සිටින රණවිරුවන් සිවු දෙනෙකුට ජනාධිපති සමාව දෙන ලෙස ඉල්ලමින් ‘මවුබිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානය විසින් සත්‍යග‍්‍රහයක් ආරම්භ කර ඇත.

එම සංවිධානයේ සභාපති විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා කියා සිටියේ දේශපාලන හේතුන් මත මරණ දඬුවම නියම කර සිටි දුමින්ද සිල්වා වැනි පුද්ලයන්ටද ජනාධිපති සමාව හිමි විය යුතු බවයි.
gossip lanka