ගෝඨාභය ජනපති අපේක්ෂක කරන්නැයි මහින්දගෙන් ඉල්ලා පත්තරේ ඇඩ් දාලා !

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට මීලග ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්‍ෂක දුරය ලබා දෙන්නැයි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගෙන් ඉල්ලමින් ජාතික පුවත්පතක දැන්වීමක් පල කර ඇත.
සිකුරාදා ලංකාදීප පුවත්පතේ මෙම දැන්වීම පල කර ඇත්තේ කොළඹ 08 යූ.එච්. අශෝක නම් පුද්ගලයෙකි. 
gossip lanka