සුවඇමති රාජිත නෝන එක්ක ධීවර ගීයක් ගයයි - (video)

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ ආයතනය මඟින් පැවැත්වූ 26 වැනි වාර්ශික සැසිවාරය පෙරේදා (27) රාත්‍රීයේ කොළඹ ගලධාරි හෝටල්යේදී පැවැත්විණි.

මේ සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාද සහභාගී වූ අතර එහිදී අමාත්‍යවරයා දිවංගත විජයකුමාරතුංගයන් විසින් ගයන ලද "රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ" ගීතය ගායනා කොට පැමිණ සිටි පිරිස අමානන්දයට පත්කළේය.

එම සංගමයේ සභාපතිනීය වන රාජිත මහතාගේ බිරිය විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියද අමාත්‍යවරයාට අත්වැල් ගායනයෙන් සහය වූවාය.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.