වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පාක්ෂිකයන්ට ණය බවත් කිසිදාක ඔහුට එම ණයෙන් ගැලවීමට නොහැකි බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.
අද මෛත්‍රිපාල සිරිසේන මහතාට ලැබී ඇති සියළු සැප පහසුකම්, තනතුර සියල්ල ලැබී ඇත්තේ ගමේ අහිංසක එක්සත් ජාතික පාක්ෂිකයා නිසා බවත් මන්ත්‍රීවරයා කියයි.
කරන්න හිතුව දේ කරගන්න බැරි වූ බවත් මේ සිදු වූ දේට ජනතාවගෙන් වැදලා සමාව ඉල්ලන බවත් මන්ත්‍රීවරයා තව දුරටත් සදහන් කරයි.
එජාප මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
"මෛත්‍රී ජනාධිපති කර අපට වැරදුනා.. ජනතාවනි අපට සමා වෙන්න" - එජාපය ජනතාවගෙන් සමාව යදී - (video)
2019-02-12T22:27:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|