ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට සියළු දෙනා විරුද්ධ විය යුතු යයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
මෙම ජාතික ආණ්ඩු යෝජනාව හේතුවෙන් රනිල් වික්රමසිංහ අගමැතිවරයාගේ ඉතිරිව තිබුනේ නම් එම යට ඇඳුමද ගැලවී ගොස් ඇතැයි ඔහු පැවසීය.
ජාතික ආණ්ඩුවක් යලි පිහිටුවා ගැනීමට උත්සාහ දරන්නේ රටේ උවමානාවකට නොව ඇමැතිකම් වැඩි කරගැනීම පමණක් යයිද ඔහු පෙන්වා දේ.
කලින් පැවති ජාතික ආණ්ඩුද රටේ ප්රශ්න කිසිවක් විසඳා නැතැයිද කී ඔහු රනිල් වික්රමසිංහ ඇතුළු රට කාබාසිනියා කරමින් සිටින මෙම කල්ලිය එළවා දැමීමට ඊළඟ මැතිවරණයේදී ජනතාව කටයුතු කල යුතු යයිද කීය.
රනිල්ගේ යට ඇදුමත් ගැලවිලා.. රට කාබාසිනියා කරන මේ කල්ලිය පැන්නිය යුතුයි - ලාල්කාන්ත
2019-02-04T18:20:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|