කාවින්ද ජයවර්ධන- ජෝෂප් මයිකල් එලිපිට කාකොටාගනී.. මල පැන උත්සවයටත් නොඉද පිටව යයි - (video)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන හා එජාප ජා-ඇල සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා අතර උණුසුම් වචන හුවමාරුවක් ඊයේ පැවති උත්සවයක් ආරම්භයට පෙර සිදු විය.
දහම් පාසැල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට මුල්ගල තැබීමේ අවස්ථාව සදහා සවිකර තිබූ බැනරයේ තම නම නැති බව පවසමින් ජෝසප් මයිකල් පෙරේරා මහතා කෝපයට පත්ව මුලින් අදහස් පල කල අතර මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධනද ඊට ප‍්‍රතිචාර දැක්වීය.

ජෝෂප් මයිකල් පෙරේරා මහතා උත්සව ආරම්භයටත් පෙර එම ස්ථානයෙන් පිටත්ව ගියේය.
gossip lanka