පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සාමාන්‍ය වටිනාතම ලක්ෂ 2500ක් දක්වා ඉහල නැග ඇති නමුත් තමන්ගේ ලංසුව ලක්ෂ 5000ක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
බදුල්ල ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
මීලග ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වන්නේ වෙන කිසිවෙකු නොව මහින්ද රාජපක්ෂ මහතාම බවත් එයින් ජය ගැනීමෙන් පසුව වසර 10ක් ඔහු මෙරට රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරනු ඇති බවත් වෙල්ගම මහතා කියා සිටියේය.
මගේ ලංසුව කෝටි පනහයි.. කට නිසා ගාන වැඩියි - කුමාර වෙල්ගම
2019-02-03T18:34:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|