gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල් විරුද්ද වෙද්දී මහින්ද-අනුර අලුත් එකමුතුවක් හැදේ.. සාකච්චා ඇරඹේ !

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා එළැඹෙන සතියේදී හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

විධායක ජනාධිපති ධුරය අරහෝසි කිරීමට මහින්ද රාජපක්‍ෂ පාර්ශවයේ සහාය අත්‍යවශ්‍ය බවත් ඔවුන්ගේ සහාය නැතිව එය කල නොහැකි බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා කියයි.

ජවපෙ නායකමා මෙම අදහස් පල කරන ලද්දේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයම නිවෙයා්ජනය කරන ජාතික නිදහස් පෙරමුණ මෙන්ම පිවිතුරු හෙල උරුමයද විධායක ජනාධිපති ධුරය මේ මොහොතේ අහෝසි කරනවාට දැඩි විරෝදයක් පල කරමින් සිටියදී සිදුවන මෙම හමුවීම විශේෂත්වයක් උසුලයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් එකගතාවයකට පැමිණ සිටින බවට මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම සදහන් කර ඇත.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka