ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ගැන මහින්ද ඉන්දියාවේදී කට අරී !

තම පාර්ශවය විසින් ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන්නේ ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඉන්දියාවේදී පැවති ‘ද හින්දු’ පුවත්පතේ සමුළුවක් අමතමිනි.

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසුව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සංශෝධනය කරන බවත් ඔහු එහිදී කියා සිටියේය.
gossip lanka