මධුෂ් වෙනුවෙන් පෙනී ඉන්න ලංකාවේ නීතිඥයන් 08ක් ලෑස්තියි.. ගාස්තුව කෝටි 02යි

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මධුෂ් වෙනුවෙන් අධිකරණයේදී පෙනී සිටීමට මෙරට ඉහල පෙලේ නීතීඥයන් 08 දෙනෙකු ඉදිරිපත් වී සිටින බවට වාර්තා පල වෙයි.

මෙම සියළු දෙනාට ඩුබායිහි අධිකරණයේ පෙනී සිටීමට සුදුසුකම් ඇති අය යයිද සදහන්ය.

එක් නීතීඥවරයෙක් සදහා නීතීඥ ගාස්තුව ලෙස රුපියල් කෝටි දෙකක මුදලක් ලබා දීමට යෝජනා වී ඇතැයිද වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.