මධුෂ් සාදය පවත්වා ඇත්තේ හෝටලයක නොව ඔහුගේ ඩුබායි සුවිසල් නිවසකයි.. තවත් දේපල හෙලි වේ

පාතාල නායක මාකදුරේ මධුෂ් පසුගිය 05 වැනිදා ඩුබායිහිදී අත්අඩංගුවට ගන්නා ලද්දේ තරු හෝටලයක නොව මධුෂ්ගේ නිවසකදී යයි වාර්තා වෙයි.

ඩුබායි නගරයේ මධුෂ්ට නිවාස කිහිපයක්ම ඇති බවත් තවත් දේපලද බොහෝ ඇති බවටත් හෙලිව ඇත.
එම සාදයේදී අත්අඩංගුවට ගත් 31 දෙනෙකු මේ වන විටත් පොලීසිය විසින් රදවාගෙන ප‍්‍රශ්න කරමින් සිටී.