චමින්ද විජේසිරි ඇප මත නිදහස්.. රියදුරා රිමාන්ඞ් !

අධිකරණයට බාර වූ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා ඇප මත නිදහස් කර තිබේ.

බණ්ඩාරවෙල අධිකරණය හමුවට ඉදිරිපත් වූ ඒ මහතා ලක්‍ෂ 05ක ශරීර ඇප මත නිදහස් කර ඇත.

බණ්ඩාරවෙල පොලිසියට අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙකුට පහර දුන්නේ මන්ත‍්‍රීවරයාට චෝදනා එල්ල විය.

මෙම චෝදනාව සම්බන්දයෙන් මන්ත‍්‍රීවරයාගේ රියදුරා රිමාන්ඩු කර ඇත.
gossip lanka