සෑම මසකම 10 වැනිදා ක්රියාත්මක වන ඉන්ධන මිළ සූත්රය අනුව අද දිනයේ මෙරට ඉන්ධන මිල වෙනස් වීමට නියමිතය.
පසුගිය 10 වැනිදා වන විට බොරතෙල් බැරලයක් ඩොලර් 59 සීමාවේ පැවති අතර පෙට්රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 2කින්ද සහ සුපිරී ඩීසල් රුපියල් 3කින්ද රජය විසින් අඩු කරනු ලැබීය.
අද වන විට බොරතෙල් බැරලයක් ඩොරල් 62 සීමාව දක්වා ඉහල ගොස් ඇති නමුත් ඩොලරයක අගය පහල බැස ඇති නිසා ඉන්ධන මිල සුළ වැඩි වීමක් අපේක්ෂා කල හැකිය.
මිළ සුත්රය අද ක්රියාත්මකයි.. ඉන්ධන මිළ වැඩිවීමක් ?
2019-02-10T21:00:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|