gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති බෑ කිවුවත් අගමැති රනිල් ශ‍්‍රීලනිපයෙන් ආ අයට නිල නොවන ඇමතිකම් දුන්නා.. මං වෘත්තීය පුහුණු - පියසේන

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ආණ්ඩුවට එක් වූ සියළු දෙනාටම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කැබිනට් ඇමතිවරුන් හා සමාන වගකීම් පවරා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියසේන ගමගේ මහතා පවසයි.

ඒ අනුව තමන් කලින් දරන ලද වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ වගකීම තමනට ලබා දී ඇති බවත ඔහු සදහන් කලේය.

ආණ්ඩුවට එක් වූ ශ‍්‍රීලනිප කිසිවෙකුට ඇමති ධුර ලබා දීම ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka