gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ ලොකුම කුඩු තොගේ බලන්න ජනපති ගිහින් !

කිලෝ ග‍්‍රෑම් 295ක වූ මෙරටදී සොයාගන්නා ලද විශාලම හොරොයින් තොගය නිරීක්‍ෂණය කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ පෙරවරුවේ කටයුතු කර ඇත.

ඒ සමගින් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා බැලීමටද ජනාධිපතිවරයා එහිදී කටයුතු කර ඇත.
මුළු මහත් ජාතියටම වන්දි ගෙවිය යුතු වරදක් කර ඇති බව ඔවුනට ජනාධිපතිවරයා එහිදී පවසා ඇතැයිද වාර්තා වෙයි.

සැකකරුවනට නීතිය අනුව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

දැනටමත් මෙම සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් මානව හිමිකම් සංවිධානයක් පොලීසියට කතාකර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පොලිස් නිලධාරීන්ට දන්වා තිබේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka