නිදහස් උළෙලේ පෙන්වූ රොකට් විදිනය නිපදවීම සඳහා තාක්‍ෂණය ලබා දුන්නේ කවුද..? තානාපතිවරුන් විමසයි

ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත මල්ටි බැරල් රොකට් විදිනය ඊයේ (04 වැනිදා) පැවති අභිමානවත් නිදහස් දින උළෙලේදී ජාතියට ප‍්‍රදර්ශනය කෙරිණි.

මීට මාස කිහිපයකට පෙර නිෂ්පාදිත මෙම අවිය කෙරෙහි දෙස් විදෙස් නියෝජිතයන්ගේ වැඩි අවධානයක් යොමු විය.
මෙවන් අධිතාක්‍ෂණික අවියක් නිෂ්පාදනය කෙරෙන බව මීට පෙර හෙළි වී නොතිබිණි.

මෙම රොකට් විදිනය නිපදවීම සඳහා තාක්‍ෂණය ලබා දුන්නේ කුමන රටද යන්න තානාපතිවරුන් විමසන බව රජයේ ආරංචි මාර්ග කීවේය.
gossip lanka