gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොකේන් තියා මල් පැකට් එකක් ගන්න සල්ලි නැතුව අපි ඉන්නේ - එජාප පසුපෙළ

කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට නම් විශාල මුදලක් අවශ්‍ය බවත් තමන් එවන් වත්කමක් නොමැති නිසා එම චෝදනා තමන්ට අදාළ නොමැති බවත් එක්සත් ජාතික පෙරමුණු පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පෙරමුණු රජය යටතේ කොමිස් ගැසීමට ව්‍යාපෘති නොලැබෙන බැවින් මන්ත්‍රීවරුන්ට අයථා ලෙස ආදායම් නොලැබෙනා බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

"කොකේන් ගහනවා තියා අඩුම ගාණෙ මල් පැකට් එකක් ගන්නවත් අපිට විදියක් නැතිව ඉන්නේ. ඒකත් දැන් දෙදාහයි, දෙදාස් පන්සීයයි, තුන් දාහයි. අඩුම තරමේ අරක්කු බෝතලයක් බොන්නවත් අපිට සල්ලි නැති වෙලාවේ රංජන් රාමනායක මහත්තයා මේ කොකේන් ගැන කතා කරනවා. අහවල් කොකේන්ද ?" යනුවෙන් ඒ මහතා විමසා සිටියේය.

තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජනහමුවක් අමතමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද එම අවස්ථාවට සහභාගී විය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka