ලංකාව හදන්න දන්නේ අපි විතරමයි.. වෙන කවුරුවත් දන්නේ නෑ - ජවිපෙ

ශ‍්‍රී ලංකාව නිවැරදි මාවතේ ගෙන යා හැකි එකම පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ යයි එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

මෙරට තිබෙන සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නිවැරදි මාවත රට ගෙන යාමට තම පක්‍ෂයට හැති බවද ඒ මහතා පැවසීය.

ජවිපෙ හලාවත ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.