අර්ජුන මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපති ලෙස පත්කල ජනපතිට මඩු වලිගයෙන් තැලිය යුතුයි - (video)

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් එම ධුරයට පත් කල පත්කිරීම් බලධාරියා වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතට මඩු වලිගයෙන් තැලිය යුතු බව ඉංග‍්‍රිසි පුවත්පතක් වාර්තා කර ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.


සති අන්ත පුවත්පතක් උපුට දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ ‘වියත්මග’ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුව අමතමිනි.