මහින්ද නම් කරන ඕනෑම අයෙකු ජනාධිපති කරවන්න සූදානම් - බැසිල්

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නම් කරන ඔ්නෑම අපේක්‍ෂකයෙකු දිනවීමට සූදානම් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

තමන් පාර්ශවයේ කිසිවෙකු අතර බේද නැති බවත් රාජපක්‍ෂ මහතා එහිදී පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කළුතරදී මාධ්‍ය අමතමිනි.