මීලග ජනාධිපති අපේක්‍ෂක ගැන රාජපක්‍ෂ පවුල ගත් තීන්දුව චමල් හෙලි කරයි

මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් එක් වී තීරණයක් ගත් බව හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා පවසයි.

පවුලේ සාදයකදී මෙම පිරිස හමුවූ බවත් මීලග ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කල බවත් ඔහු සදහන් කලේය.

උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
gossip lanka