විමල්ට ඕන වුනාට මට ගෝටාභය එපා.. මහින්ද පමණයි ඕනෑ - විමල්ට වෙල්ගම පිලිතුරු දෙයි

මීලග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් විය යුත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට කීමට අයිතියක් ඇති බවත් එය ඔහුගේ සහ එම පක්‍ෂයේ මතය විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

නමත් තම අදහස වන්නේ මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාම බව තම අදහස යයිද ඔහු සදහන් කලේය.

තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දුන්නද තවමත් ශ‍්‍රීලනිප සාමාජිකයෙක් යයිද ඔහු පැවසීය.
gossip lanka