ඩුබායි හිරේ සිට මධුෂ් මෙරට පුද්ගලයන්ට අමතයි !

ඩුබායි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මධුෂ් විසින් මෙරට පුද්ගලයන් කිහිප දෙනෙකුට අමතා ඇති බව පොලිස් ආරංචි මාර්ග උපුටමින් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්දයෙන් පොලිසිය විසින් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවද සදහන්ය.


ඩුබායි අත්අඩංගුවේ සිටින පිරිසගෙන් ප‍්‍රශ්න කිරීම සදහා මෙරට පොලීසිය විසින් අවසර ඉල්ලා ඇතත් ඊට මේ වන තෙක් අවසර ලැබී නැති බවද සදහන්ය.