ICC නිලධාරීන් මාව බලහත්කාරයෙන් පැහැරගෙන ගියා - නුවන් සොයිසා

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් තමන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බව හිටපු ක‍්‍රිකට් ක‍්‍රිඩක නුවන් සොයිසා මහතා පවසයි.

විදේශීය ජාතිකයන් දෙදෙනෙකු තමන් ‘සිනමන් ග‍්‍රෑන්ඩ්’ හෝටලයට රැගෙන ගොස් තමන්ගෙන් ප‍්‍රශ්න කල බවත් ඔහු සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.