ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් ආණ්ඩුවට..?

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ඉදිරි දිනවලදී ආණ්ඩුවට එක්වන බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ශ‍්‍රීලනිපය හා පොහොට්ටුව එක්වූවා කියා එක්සත් ජාතික පක්‍ෂයට අභියෝගයක් නොවන බවද ඔහු කියා සිටියේය.


මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.