පොහොට්ටු-ශ‍්‍රීලනිප සාකච්චා සාර්ථකයි.. අද ගත් තීන්දු මෙන්න

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අද පැවති පලමු නිල සාකච්චාව අවසන් වී තිබේ.

විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති එම සාකච්චාව සාර්ථක බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ අනුව දෙපාර්ශවය අතර දෙවැනි නිල සාකච්චාව ඉදිරි 21 වැනිදා පැවැත්වීමට තීන්දු කල බවත් මහ ලේකම්වරයා සදහන් කලේය.