Alto 175,000කින්, WagonR 250,000කින්, Axio 500000කින් ඉහලට.. අයවැයෙන් කාර් ඉහල ගිය හැටි මෙන්න

වාහන සදහා නිෂ්පාදන බදු ඉහල දැමීමට 2019 අයවැයෙන් යෝජනා කර ඇත්තේ මෙසේය.

800cc ට අඩු පෙට්‍රල් වාහන – රුපියල් 150,000
1000cc ට අඩු පෙට්‍රල් වාහන – රුපියල් 175,000
1300cc ට අඩු පෙට්‍රල් වාහන – රුපියල් 500,000

800cc ට අඩු දෙමුහුන් වාහන – රුපියල් 250,000
1500cc ට අඩු දෙමුහුන් වාහන – රුපියල් 500,000

200cc ත්‍රීරෝද රථ – රුපියල් 60,000

මේ අතර 70 විදුලි වාහන සදහා බද්ද රුපියල් 175,000 කින් අඩු කර ඇත.
gossip lanka