gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභයට ජනාධිපති අපේක්‍ෂක කම නොදෙන්න පොහොට්ටු හතුරන් කුමන්ත‍්‍රණයක.. පොහොට්ටුව අතහැර තනියෙන් තරග වදින්න සූදානම් - විමල්

අද මුළු රටම ඉල්ලන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ බවත් කවුරු විශ්වාස නොකලත් මෙරට මහජනතාව එය විශ්වාස කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එම විශ්වාසයට පිටින් යන්න කිසිවෙකු හෝ සිතන්නේ නම් ඒ මෙම කදවුර පැරැුද්දවීමට කරන පාවාදීමක් යයිද මන්ත‍්‍රිවරයා කියා සිටී.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වීමට විරුද්දව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ගෙන ඒමට සූදානම් වන යෝජනාවට තම කදවුරේ කිසිවෙකු හෝ පක්‍ෂ වීමට සූදානම් වන්නේ නම් පොහොට්ටු කදවුරේ දේශපාලනයට ආයුබෝවන් කීමට සූදානම් බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

තම පක්‍ෂය පොහොට්ටුව අතහැර තනියන් තරග වදින්නට සූදානම් බවත් නමුත් ඒ තම කදවුරේ සිටින සතුරාට උවමනා වෙලාවට නොව තමන් තීරණය කරන මොමොතක යයිද ජානිපෙ නායකයා සදහන් කලේය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka