රයන් වැන්රෝයන් 25 වෙනිදා දක්වා යළි රිමාන්ඩ්

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද (11) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එළඹෙන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.