ඉහල නිලධාරියෙක් රහස් ෆයිල් තොගයක් සමග ජනාධිපති හමුවෙන්න යයි - (අගවිනිසුරු මේ මාසයේ විශ‍්‍රාම යයි.)

නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන ඉහල නිලධාරියෙක් හා සහ බස්නාහිර නොවන පළාතක හිටපු ආණ්ඩුකාරවරයෙක් අතර රහසිගත සාකච්ඡාවක් ඊයේ කොළඹ දී සිදුව තිබේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව එම නිලධාරියා කිසියම් ලියකියවිල් කිහිපයක්ද රැගෙන ජනාධිපති මන්දිරයට පිටත්ව ගොස් ඇති අතර ජනාධිපතිවරයා මුන ගැසුනේදැයි වාර්තා නැත.

ටික වෙලාවකට පසු නැවතත් ඒ හා සම්බන්ධ ගමන් කිහිපයක් මෙම නිලධාරියා ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා නොවේ. ‍

අගවිනිසුරුවරයා මේ මස අවසානයේදී විශ්‍රාම යාමට නියමිත අතර මෙම නිලධාරියා ද අගවිනිසුරැ සඳහා යෝජනා වී ඇතැයි වාර්තා පලවිය.

-lankacnews