gossip lanka

ලංකාවට ෂරීයා නීතිය ගේන්න ඕනෑ.. එතෙක් වරදකරුවන්ට ලේ පිලිකා, ලේ බඩයාම් හැදෙන්න ඕනෑ - රන්ජන්

පුද්ගලික විදුලි බලාගාර හදාගෙන ඒවායෙන් විදුලිය මිලට ගන්නයි විදුලිබල මණ්ඩලයට තර්ජනය කරන එහි ඉහළ නිලධාරීන්ට ලේ බඩ යාම ලේ පිළිකා ආදී දරුණු දරුණු රෝග හැරෙන්නට වුවමනා බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

මෙවන් අපරාධ මැඩලීමට නම් ශ්‍රී ලංකාවටද ෂරියා නීතිය ගෙන ආ යුතු බව ද ඔහු සඳහන් කරයි.

කේෂ්ත්‍රයේ ඇති වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය.
gossip lanka