gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලුත් පෙරමුණක් හදනවා - චම්පික කියයි

ආණ්ඩුවේම සිටිමින් ත්‍රස්තවාදයට විරුද්දව පුළුල් පෙරමුණක් සකස් කරන බව ජාතික හෙල උරුයේ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා පවසයි.

මෙම පුළුල් පෙරමුණට උතුරේත් දකුණේත් ප්‍රධාන දේශපාලන නායකයන් මෙන්ම ප්‍රභූන් විශාල පිරිසක් සහාය පළකර ඇති බවත් ඔහු කීය.

ත්‍රස්තවාදය පරාජය කිරීමට සැලසුම් සහිත වැඩපිළිවෙළක් සකස් කර එය රජය ලවා ක්‍රියාත්මක කරවීමට බලපෑම් කරන බවත් ඔහු සදහන් කලේය.

තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට පලවන වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බවද ඇමතිවරයා කියා සිටියේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka