gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුලියාපිටියේ කලහය ගැන අහන්න දයාසිරි පොලීසියට කැදවයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට කැඳවා තිබේ.

පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේ සිදු වූ කලබලකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මන්ත්‍රීවරයා මෙසේ කැඳවා ඇත.

තමන් එම ස්ථානයට ගියේ ඇතිව තිබූ කලහකාරී තත්වය සමනය කිරීමට බව මන්ත‍්‍රීවරයා මීට පෙර මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka