හම්බන්තොට වරාය චීනයට විකුණුවේ ජනාධිපතියි.. අගමැතිට බනින්නේ බොරුවට - රතන හිමි

හම්බන්තොට වරාය චීනයට විකුණා දමන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කරති.

වරාය විකිණුවේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහට බනින්නේ බොරුවට යයිද උන් වහන්ස් පැවසූහ.


හම්බන්තොට වරායේ විකිණීමේ චෝදනාවට ආණ්ඩුවේ සියලුදෙනා වගකිව යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

හිරු රූපවාහිනි වැඩසටහන අමතමිනි හිමියන් මෙම අදහස් පළ කළහ.