gossip lanka

ගෝඨාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් ඉල්ලයි.. සජිත්ට නිතරග ජයක් ගන්න සැරසෙයි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ‍්‍රී ලංකා පුරවැසි භාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණ විසින් දුන් තීන්දුව නැවත වරක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට පෙත්සම්කරුවන් තීරණය කර ඇත.


ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු අතරතුරදී රාජපක්‍ෂ මහතාට විරුද්දව තහනම් නියෝගයක් ගැනීමට පෙත්සම්කරුවන් වන චන්ද‍්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ බලාපොරොත්තු වෙයි.

එවැනි තහනම් නියෝගයක් ගහතොත් ‍සජිත් පේ‍්‍රමදාස මහතාට නිතරග ජයක් ලබැයි හැකි වනු ඇතැයිද ඔවුන් අදහස් කර සිටී.
gossip lanka