gossip lanka

ශිරාල් ජනාධිපති උපදේක ධුරයෙන් ඉල්ලා අස්වේ.. සජිත්ට සහාය දෙන්න එක්වේ !

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද නීතීීඥ ශිරාල් ලක්තිලක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඉන් පසු ඒ මහතා එජාප ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක්වීමට නියමිතය.


ලක්ත්ගක මහතා යටතට ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් රාජකාරිවලින් කොටසක් පැවැරීමටද නියමිත බව වාර්තා වෙයි.
gossip lanka