gossip lanka

සජිත් 50% පනී.. උතුර-නැගෙහිර ඉහලම ප‍්‍රතිශත සජිත්ටයි.. දැනට තත්වය මෙන්න

යේ දිනයේ පැවති ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට පැමිණ සිටියි.

මෙතෙක් නිකුක් කර ඇති වැඩි ප්‍රතිඵල ප්‍රමාණයක් උතුර සහ නැගෙනහිර පළාත්වල ප්‍රතිඵල වෙයි.

දැනට ප්‍රතිඵල ප්‍රතිශතයක් මෙසේය.


සජිත් පේ‍්‍රමදාස – 691,998 – 51.56%

ගෝටාභය රාජපක්‍ෂ – 549,151 – 40.92%

අනුර දිසානායක – 43,306 – 3.23%
gossip lanka