gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ගෝඨාභයට සුභපතන්න ඇමති කිරිඇල්ල එක්වෙයි !

ශ්‍රී ලංකාවේ හත්වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උණුසුම් සුබ පැතුම් එක් කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් නායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණය සඳහා සහය දැක්වූ සැමට ප්‍රණාමය පුද කරන බවද ඒ මහතා සඳහන් කරයි.


තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka