gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ගේ පරාජයේ ශෝකයෙන් හමිබන්තොට ප්‍ර.සභා විපක්ශනායකවරිය වගා ළිදකට පනි !

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුනේ ජනාධිපති අපේක්ශක සජිත් ප්‍රේමදාස මහාතා ජනාධිපතිවරනයෙන් පරාජයට පත්වි ඇති බව සැලවීමත් සමග ඇතිවු ශෝකය නිසා හමිබන්තොට ප්‍රදේශිය සභාවෙ විපක්ශනායකවරිය වන මන්ත්‍රිනි හසිනි රත්නවීර අද(17) බදගිරිය ප්‍ර ෙද්ශයේ වගා ළිදකට පැන ඇති බව වාර්ථා වෙයි.


කෙසේවෙතත් ප්‍ර ෙද්ශවාසින් මැදිහත්ව තුවාල ලැබු මන්ත්‍රිවරිය බෙිරාගෙන තිබෙ.

ඇය මෙසේ වගා ළිදකට පැනිමට හේතු වි තිබෙන්නේ රු.ලක්ශ 2 බැගින් සජිත් ප්‍රේමදාස මහතා ගේ ජයග්‍රහනය වෙනුවෙන් ඹටිටු අල්ලා එය පරාජයට විම නිසා ඇතිවු දැඩි මානසික ආතතිය නිසා බව පවසා තිබෙ.

– ජේ.වරුන
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka