gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් සුලග අවසන්.. ගම්පහ 325000කින්, කොළඹ 175000කින්, ගාල්ල 248000කින්, මාතර 225000කින් ගෝටා දිනුම්..

නාධිපතිවරණයෙන් මේ වන විට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් ලැබෙන ප්‍රතිඵල අනුව ගම්පහ, කොළඹ, ගාල්ල, මාතර, මොණරාගල, මාතර යන දිස්ත්‍රික්කවල සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයගෙන ඇත.
වාර්තාවන ආකාරයට ගම්පහ 325,000, ගාල්ල දිස්ත්‍රික්කයේ 248,000, කොළඹ 175000, මාතර 225000කින් ජයගෙන ඇත.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka