gossip lanka

චම්පිකගේ දික්කසාද බිරිද සියල්ල හෙලි කරයි.. හඩමින් අන්තර්ජාලයට වීඩියෝවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පක රණවක මහතාගේ වෙන්ව සිටින ඔහුගේ හිටපු බිරිඳ රේණුකා ප‍්‍රනාන්දු මහත්මිය විසින් සමාජජාලාවලට වීඩියෝවක් නිකුත් කර ඇත.

එමගින් ඇය සඳහන් කරන්නේ මේ දිනවල තම පවුලේ සාමාජිකයන්ට අපහාස කරමින් මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු පතුරුවමින් ඇති බවයි.


මේ හේතුවෙන් තම පවුලේ කිසිවකුට පාරක යාමට විදිහක් නැතැයිද ඇය සඳහන් කරයි.

තමන් මෙන්ම තම දියණියන් දෙදෙනා ද මෙනිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවද ඇය සඳහන් කරන්නීය.
gossip lanka