gossip lanka

ලෝකයේ සතුටුම ජනතාව ඉන්නේ නෙදර්ලන්තයේ.. ඒ නිරාගමික නිසා.. අපටත් එහෙම වැඩපිලිවෙලක් තියෙනවා - හරීන් ප්‍රනාන්දු

ලෝකයේ සතුටින්ම සිටින ජනතාවක් වාසය කරන රට ලෙස නෙදර්ලන්තය පත් වී ඇත්තේ ආගමක් ක්‍රියාත්මක නොවීම නිසා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

රටක් ලෙස සහජීවනයෙන් ජීවත් වීමට නම් සියලු ආගම් වලට සම අයිතිය ලබාදිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.


තම පක්‍ෂය විසින් ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන වැඩපිලිවෙල තුල මෙය අඩංගු බවද ඔහු සදහන් කලේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී ස්වර්ණවාහිනී නාලිකාවේ නාඩිය වැඩසටහන සමග එක්වෙමිනි.
gossip lanka