gossip lanka

සජිත් ඉදිරියේදී ලංකාවේ පාලකයා වෙනවා - විජයපාල

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේ දී මේ රටේ නායකයා වන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

අද වන විට ආණ්ඩුව කරන කිසිදු වැඩක් නොකරන බවක් කරන එකම දේ රංජන් රාමනායක මහතාගේ හඬ පට ප්‍රසිද්ධ කිරීම බවත් ඔහු පැවසීය.


රාමනායක මහතා වරදක් කර ඇත්නම් ඔහු නීතිය හමුවට පමුණුවා රජය විසින් කළ යුත්තේ ජනතාවට සහන ලබාදීම බවද ඔහු කියා සිටියේය.

ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.
gossip lanka