gossip lanka

බදියුදීන්ගේ බිරිද රහස් පොලිසියේ.. වෙවුලමින් ගොත ගසමින් උත්තර දෙයි

හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාගේ බිරිදගෙන් රහස් පොලිසිය විසින් ඊයේ දිනයේ පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇත.

කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ නිවසක තිබී අත්අඩංගුවට ගන්නා ලද රහසිගත ලිපි සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයන්ට අදාලව මෙසේ ඇමතිවරයාගේ බිරිඳ ගෙන් ප්‍රශ්න කර තිබේ.


නැවතත් ඇය අද දිනයේදීද කැදවා ප‍්‍රශ්ණ කරමින් ඇතැයි වාර්තා වෙයි.

බදුර්දීන් මහතා ඇමති ධුරය දරද්දී ඔහුගේ බිරිද දූෂිත ගනුදෙනු රැසකට සම්බන්ධ යැයි කියන ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කලේ යයි තහවුරු වී ඇත.

ප‍්‍රශ්ණ කිරීම් හමුවේ හිටපු ඇමති බිරිද අවස්ථා ගණනාවක අසීරුතාවට පත්ව ඇතැයිද වාර්තා වෙයි.
gossip lanka