gossip lanka

කොරෝනා මඩින්න තවත් සුපිරි තීරණයක්.. බස් රථවල මගීන් ගෙනයාම සීමා කෙරේ !

ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථවල ගෙන යන මගින් සංඛ්‍යාව සීමා කිරීමට අවධානය යොමු තිබේ.

ආසන සංඛ්‍යාවට අමතරව තවත් සුළු මගී පිරිසක් පමණක් රැගෙන යාමට සාකච්ඡා කර ඇත.


කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගැනීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම රියදුරන්ටත් රිය සහායකයින්ටත් මුඛ ආවරණ ලබාදීම සඳහා ද තීරණය කර තිබේ.
gossip lanka