gossip lanka

රට පුරා ප්‍රදේශ කිහිපයක්ම කොරෝනා අධි අවදානමේ.. හදුනාගත් ප‍්‍රදේශ මෙන්න

රට පුරා ප්‍රදේශ කිහිපයක්ම කොරෝනා වෛරස ව්‍යාප්ත වීමේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් මේ බව හෙලි කළේය.


පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩි ප‍්‍රදේශයන්, බස්නාහිර පළාතේ කොළඹ දිස්ත‍්‍රික්කය, දකුණු පළාතේ ඇතැම් ප‍්‍රදේශ එම අවදානම් කලාප වන බව ඔවුහු මාධ්‍ය හමුවේ කියා සිටියහ.
gossip lanka